මේක තමයි ලංකාව ඇතුලට වෙන්න (ඒ කිව්වේ මුහුදින් ගොඩක් ඈත්ව) තියන එකම කොටුව!කොලබ කෙනෙක් එනවා නම් එන්න ඕන..කොලබ ගාල්ල මාතර වලස්මුල්ල හරහා මිද්දෙනිය පාර..රත්නපුර පැත්තෙන් ආවොත් ඇබිලිපිටිය මිද්දෙනිය වලස්මුල්ල පාර..කටුවන!මේකෙන් ලංකාවේ අනිත් කොටු වෙතට රහස් උමං මාර්ගයක් තිබුන කියලා කතාවක් තියනවා තැනින්...