Recent content by nuwan2u

  1. nuwan2u

    නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

    Thanx GTRZ meke photo tika relink karala dunnata....
  2. nuwan2u

    ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

    මේ පාර ශ්‍රී පදේ ගියහම සම චෛත්‍ය දැක්කම මේ සහෝදරයන් ටික මතක් උනා... බලන්න ලස්සනයි ....අපේ හිතවලත් ලොකු සතුටක් ඇති උනා .... අපි ශ්‍රී පදේ නගින්නේ රත්නපුර පාරෙන් බහින්නේ හැටන් පාරෙන් ඉතින් බහිනකොට මහන්සි නිසා වෙනදට සම චෛත්‍ය නිකන් වැදගෙන යනවා වැඩිය බලන්න තරම් හිතෙන්නේ නැත්තේ මහන්සිය නිසා ඒ උනාට...
  3. nuwan2u

    උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

    මේවගේ චාරිකාවක් travel sri lanka එකේ දැක්කේ නැතිනිසා දාන්න කියල හිතුනා මේකනම් ගොඩක් ලොකු දුෂ්කර චාරිකාවක් නෙවෙයි.... දවස 2011 දෙසැම්බර් මස 23 වෙනිදින උදේ 3.00 විතර අපි ගාල්ලෙන් පිටත් උනා කොළඹ ට ඊට පස්සේ අපි අවිස්සාවේල්ලට ඇවිල්ල දැරණියගල ට බස් ඒකෙන ඇවිල්ලා දැරණියගල ටවුමෙන් භුඋමිතෙල් බෝතලයක්...
  4. nuwan2u

    සේර ඇල්ල - Mobile 4toghraphic

    Need more details
  5. nuwan2u

    ලස්සන ලෝකයක් බලන්න කිමිදෙන්න පුරුදු වෙන්

    snorkeling කරන්න mask ,snorkel එකක් rent කරන්නේනම් 250 ට විතර මම හිතන්නේ.. diving basic training එකට 6000LKR යනවා full course එකට 48000LKR යනවා දවස් 4 යනවා....
  6. nuwan2u

    ලස්සන ලෝකයක් බලන්න කිමිදෙන්න පුරුදු වෙන්

    ලස්සන ලෝකයක් බලන්න කිමිදෙන්න පුරුදු වෙන් කාලයක් තිස්සේ මේවගේ දෙයක් කරන්න බලාගෙන හිටියා.... කිමිදෙන්නවා කියන්නේ වෙනස් අත්දැකීමක් ...මේක කොටස් දෙකක් තියනවා ගැඹුරු හා නොගඹුරු නොගැඹුරු මුහුදේ නම් කිමිදෙන්න අවශ්‍ය වෙන්නේ mask සහ snorkel එකක් විතරයි... ගැඹුරු මුහුදේ කිමිදෙන විට කෘතීම වාතය ලබාගැනීමට...
  7. nuwan2u

    නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

    කොහොම හරි යන්න ට්‍රයි කරන්න ගියදවසට උබලට තේරේවි ලංකාව නකල්ස් මොනතරම් ලස්සන තැනකද කියල පොටෝ ගන්න බැරිඋන තව ලස්සන තැන ගොඩක් මග අරුනා සමහර දර්ශන කැමරාවේ පෙන තරම් ලස්සනට ගන්න බැ ..කරපු වීඩියෝ ඒක පුළුවන් තරම් ඉක්මනට අප්ලෝඩ් කරන්නනම්....
  8. nuwan2u

    නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

    අදිකලේ ක්‍රමයට තමයි වෙනස ටොයිලට් පේපර් පවිච්ච්කරපු එක....
  9. nuwan2u

    උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

    අපිත් ඇලි හත ගිහින්නම් නෑ විස්තර ටිකක් නම් දන්නවා ඇලි හත වතුර අඩු කාලෙට ඇලි දිගේ නගින්න පුළුවන්ලු නැත්නම් කැලෙන් යන්න පුළුවන් ලු උඩම කැම්ප් ගහන්න පුළුවන් කියල තිබුන කොහොම උනත් දැරණියගල ගමෙන් විස්තර දැනගෙන යන්න පුලුවන්නම් ගොඩක් හොදවෙවී අලුත් තත්වය දන්නේ නෙති නිසා..... ගියොත් ELAKIRI එකේ...
  10. nuwan2u

    උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

    වීඩියෝ එක මාරු....අපිත් වීඩියෝ එකක් කරා YouTube දාලා පොස්ට් ක් දැන්නම් කෝ .....
  11. nuwan2u

    map ona!!

    අපි නම් ගන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්...... මතක විදිහට 150 විතර වෙන්නේ ........
  12. nuwan2u

    නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

    ෆොටෝ නම් ඕනතරම් තියනවා දාන්න ගියහම කරදරයි....අපි යන හැම චාරිකාවක්ම වීඩියෝ කරනවා පුළුවන් උනොත් අප්ලෝඩ් කරන්නම්........
  13. nuwan2u

    උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

    මේ දේ කරන්න ගොඩක් වෙලාවට සර්පයින්ගෙන් ආරක්ෂා වෙන්න ලණුවේ භූමිතෙල් ගල කුඩාරම වටේට අදිනවා එතකොට සත්තු එනවා අඩුයි .....