ශ්‍රි ලංකවේ ප්‍රථම Graphics Resource වෙබ් අඩවියට පිවිසෙ
යාලුවනේ හැමොටම ආයුබොවන් කියල පිලිගනන්ව.
මම කියන්න යන්නෙ ලංකවේ ඉන්න Graphic Designers ලා සහ Photoshop, illustrator වලින් වැඩකරන අයට සුභ ආරංචියක්. :)
මේක ගොඩක් කලෙක ඉදන් මගෙ ඔලුවේ තිබ්බ idea එකක්, contents හදන්න තමයි ගොඩක්ම මහසියක් උනෙ...