IT Industry එකේ ඉන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ
:sorry:
:sorry:
:sorry:
:sorry:
:sorry:
:sorry:
මට උදව්වක් ඕනේ මචන්ලා මට Software Engineering සයිඩ් එකේ ජොබ් එකක් හොයාගන්න ඕනේ මට working experince නැහැ.මට java, ios, android වලින් ජොබ් එකක් හොයාගන්න උදව්වක් ඕනේ .Trainee උනත් කමක් නෑ. මේ දවස් වල...