Recent content by nuwansirihe

  1. N

    බුදු_දහම

    යාලුවා ගොඩක් හොද දෙයක්. ඇත්තටම වෙනත් ආගමිකයන් එක්ක විවේචනය කරනවට වඩා දර්ම සාකච්චා කරන එක හොදයි. වරතමානයේ ස්වාමීන්වහන්සේලා විවිද සංවිදාන හදාගෙන අන්‍යගමිකයන්ට විවිද බලපෑම් කරනවා. සමහර සිදුවීම් දැක්කම ස්වාමීන්වහන්සේලා ගැන කලකිරෙනවා. බුදුදහම තුල කිසිවකු බලෙන් රදවන්න බැහැ. වෙනත් ආගම් තුල පුද්ගලයන්...