වාහන ගැන හොඳට දන්න ලොකු අයියලා පොඩ්ඩක් කියා දෙන්නකො..
සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් වාහන ගන්න එක අවුල් ද?
මම කියන්නෙ 40000 km පැදපු 1st owner එකක්..38 කට වගේ..
හොන්ඩා Fit gp5 එකට තමා ආසාව තියෙන්නෙ ..
ඒ වාහනේ අවුල් මොනවාද ..පොඩ්ඩක් කියන්නකො..
ප.ලි. මේ කරදර අස්සෙ වාහන ගන්න හොයනව කියල හිතන්න...