නෑහෑ යලුවා,ඉන්දියාව කිසිම විටක යහපත් හෑගීමකින් අපිට උදව් කරේ නෑහෑ...
පහුගිය යුද්දේ කාලේදිත් අපිට උදව් කලේ චීනෙයි,පකිස්තානෙයි විතරයි.....
ඉන්දීයාවේ උන් ලන්කාවේ යුද්දේ ඉවර වෙනවාට කොයි වෙලාවෙත් කෑමති උනේ නෑහෑ.උන් දෑනුත් හදන්නේ අපිට වල කපන්න යන එක.......