හිරුණිකා ගම්මන්පිලගේ රෙද්ද කඩයි.
පසුගිය දිනයන්හි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් තමන්ට අපහාස කිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුවට සාක්ෂිදීම වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින්...