මම දැන් මාසෙකට කලින් ගත්තා Sony Xperia Z3 Tab එකක්.
අවුලක්ම නෑ, සිංහල වැඩ. Mash-mellow updated. මම ගත්තෙත් Ebook කියවන්නමයි.
මටනම් හිතට ඇල්ලුවා. මට කොහොමත් සැම්සුන්ග් GUI අල්ලන්නෙ නෑ. IPAD ගන්න එක පාඩුයි කියල හිතුනා. call ගන්නත් පුලුවන් ipad වගේ නෙවෙයි. 3GB Ram එකක් ඔය රේන්ජ් එකේ කිසිම ටැබ් එකක...