Recent content by omega500

  1. O

    Wickramage Property ඉඩම් වංචාව

    Ow ban criminal case, mudal wanchawak kiyala tama ee lagata nadu dannne...
  2. O

    Wickramage Property ඉඩම් වංචාව

    Agreement එකක් මත තමයි අත්තිකාරමක් දුන්නේ.. මාස 3 කින් ඉඩමේ ඔප්පු ඇතුලු අනිකුත් ලියකියවිලි ලබාදෙන පොරොන්දුව මත. අපි තව හොදයි, සමහර මිනිස්සු ගෙවල් හදන්නත් පටන් අරන්. ඒ කිසිම ගොඩනැගිල්ලකට පානදුර ප්‍රාදේශීය සභාවේ අනුමැතියවත් නෑ.. ඒ ආසන්නයේ ඇලක් යනවා, මොනා හරි ප්‍රශ්නයක් වුනොත් ඒ මිනිස්සුන්ට කර ගන්න...
  3. O

    Wickramage Property ඉඩම් වංචාව

    වෙන උන් ඕන නෑ බන්, තව ටික දවසක් බලලා මම ම හොද වැඩක් කරනවා ඕකුන් දෙන්නට...ඉඩම වික්ක එකාටයි, ඕක අයිති එකාටයි
  4. O

    Wickramage Property ඉඩම් වංචාව

    😠😠😠 Wickramage Property ඉඩම් වංචාව 😠😠😠 ඔබත් වික්‍රමගේ ප්‍රොපර්ටි (Wickramage Property) සමාගමෙන් ඉඩමක් මිලට ගත් හෝ මිලට ගැනීමට බලාපොරොත්තුවක් තිබේ නම්, අනිවාර්යයෙන්ම පරිස්සම් වන්න. 😠😠😠 මොකද ඔබටත් නොදන්වාම, බිම් කොටස් වල ඔප්පු සම්පුර්ණ නැති, එහෙත් ඔප්පු සම්පුර්ණ වන තෙක් ඔබ විසින් ගිවිසුමක් මගින්...
  5. O

    සම්පත් බැංකුව - නරකම පාරිභෝගික සේවය

    සම්පත් බැංකුව - නරකම පාරිභෝගික සේවය Worst customer service ever experienced from a Sampath Bank I have several concerns and I'm really unhappy Sampath Bank service. I faced same situation which declined my both CC on 28th September 2019 and it showed my CC balance as Rs. -25,423.00. I was...