මචන්ලා මම එරංග මම new user කෙනෙක් නෙමේ අලුත් ID එකක් හදාගන්න උනේ පරණ ID එකේ password reset කරගන්න ගියාම වුන Yahoo email ප්‍රශ්නයක් නිසා. මම youtube channel එකක් පටන්ගත්තා තාම පොඩි video ටිකක් දැම්මේ channel එක UP කරගන්න subcribe කරලා මට support එකක් දෙන්න
මේ මගේ channel එක...