මේක ඇත්තක්. මට හස්බන් කියන විදිහට එයාගෙ තාත්ත ට මාව අරුමයක් නිසාලුනෙ මේ දේවල් උනේ. ඇත්තටම බැදල මුල් මාස 3,4 දිඋනේ මේව. දැන් අවුරුදු 2කට කිට්ටුයි අපි බැදලත්. මන් හස්බන් ලගේ අම්ම තාත්ත එක්ක කතා නොකර ඇරිය ඊට පස්සෙ. දැක්කත් දැක්කෙ නැහැ වගේ ඉන්න ගත්ත. මේ ලගදි හස්බන් ට අඩගහල කියනව ඔයෙ නාඩ ගම දැන්...