විස්මිත.දසුනක්
කැස්බෑ මවක් සිඟිති කැස්බෑ පැංචෙකුට පිහිනන්ට ඉගැන් වූ හැටි!
දියට බසින්නට කලින් කැස්බෑ මව පැටියාත් පිට උඩ තියාගෙන ගොඩැල්ලක් මතට වී මඳ වේලාවක් බලා සිටියා.
මව පසුපාදවලට බර දී ඉදිරි පාද නිදහසේ දෙපසට විහිදෙව්ව පිහිනුම් ඉරියව්වක දී වගේ. ඒ දෙස බලා ගෙන සිඟිති කැස්බෑ...