Recent content by openthemind

  1. O

    ITN එකේ LTTE නාටකය!

    මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ" මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද ප්‍රදර්ශනය කරමින් ගිය බව පසුගියදා අප වාර්තා කළා. මේ වනවිට වාර්තා වන්නේ එය ස්වාධින රුපවාහිනියේ සභාපති වන රොස්මන්ඩ්...
  2. O

    ලිංගික කැමත්ත වයස-age of consent

    පිස්සුනේ බන්... මුං බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටියනම් බුදු වෙන්න කලින් අල්ලලා හිරේ දානවා බාල අපරාද කලා කියලා... අවුරුදු 16න් නෙ බැන්දෙ... උපත් පාලන ක්‍රම භාවිතා කරන එක තමා හොඳම දේ... :yes: ඕකට ඔය වයස් සීමා ඕන නෑ..