මම මේ ලිපිය ලියන්න අදහස් කලේ දැනට පවතින ඇමරිකානු විරෝදී රැල්ලට පිලිතුරල් ලෙසය. මෙම ලිපිය විවේචනය කිරීමට ඕන කෙනෙකුට අයිතියක් ඇත.
ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයේ සිට අපට කල උදවු බොහෝය.අපහට උරුම කල දේවල් බොහෝය , උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබ ම මේ පාවිච්චි කරන පරිගණකය , අන්තර්ජාලය ,පරිගණක මෙහෙයුම්...