Recent content by Paaan Maamaa

  1. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    ohoma nah bn.. eliyata awilla thiyenne .. eth awilla thiyenne agal 1.5k wage.. godak podi
  2. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    e doctor channel karanna puluwan private hospitals dannawada mcn ?
  3. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    ඔව් බන් .. හැමදෙයක්ම එපා වෙලා ඉන්නේ බන් ... කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ .. ජොබ් එකක් කරන්නවත් . තව ඉගන ගන්නවත් හිතෙන්නේ නැ බන් .. මොනවා කරත් මට අනාගතයක් නැ කියලා හිතෙනවා බන් ..
  4. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    මචන් ප්‍රතිපලයක් තියෙයිද ? බන් ..
  5. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    රැවුළ වැවෙන එක ... ලිංගය ලොකු වෙන එක මචන් හෝමෝන වෙනස් වෙනකොට නේද වෙන්නේ ? එකයි මම එහෙම කිව්වේ ..
  6. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    ටිකක් මහතයි බන්... ලොකුවට මහතක් නැ ...
  7. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    රජයේ රෝහලකට ගියාට අවුලක් වෙයිද ?
  8. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    නොර්මල් දෙයක් කිව්වේ මචන් . මේකට මොකක් හරි ප්‍රතිකාරයක් ඇත්ද ?
  9. P

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

    ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් ) මචන්ලා මට දැන් වයස අවුරුදු 20ක් වෙනවා..මට හෝමෝන ප්‍රශ්නයක් තියනවා කියලා මට හිතෙනවා. ප්ලීස් මේක විහිලුවට ගන්නේ නැතුව පිලියමක් කියන්න ... මට අවුරුදු 20ක් උනාට තාම මගේ පුර්ෂ ලිංගය වර්දනය වෙලා නැ.. එක ප්‍රාණවත් වෙන්න කලින් අඟල් 1.5 ක් වගේ තියෙන්නේ ...