Recent content by Pablo12

  1. P

    It degree help

    It degree එකක් කරනවනම් nibm එකේ කරන එක හොදයිද ??
  2. P

    Degree help

    Ccs
  3. P

    Degree help

    මේ පාර කොමස් වලින් a/l කරේ .nibm eke business management degree එක කරන්න කියලා හිතගෙන ඉන්නෙ , ඒ degree එකේ duration එක අවුරුදු 3i ..nsbm එකේ එ degree එකම අවුරුදු 4i . මේකෙන් මොන campus එකේ degree එක කරන එකද හොද ?? අවුරුදු 3 degree එකකට වඩා ,අවුරුදු 4රෙන් කරන degree එකේ වෙනස මොකද්ද ??