හැබැයි බැබිලෝන් කියන්නේ පට්ට වාත කේස් එකක් Babilon Toolbar ඒක Auto ඉන්ස්ත්ටෝල් වෙන්න්නේ ඊටපස්සේ ලෙඩම තමයි කොම්පියුටරේ අම්බානක ස්ලෝ වෙනවා විතරක් නෙවෙයි ඉන්ටනෙට් එකත් ස්ලෝ වෙනවා බොරුනම් දාගෙනම බලන්න ඒ විතරක් නෙවෙයි Babilon Toolbar කියලා Google එකේ Search කරොත් වැඩිපුර තියෙන්නේ "How Remove Babilon...