Recent content by padmathilaka

  1. padmathilaka

    නග්ගන්නේ_මෙහෙමයි

    ඔය මගුල අරකෙ ලගටවත් ගියානම් ලප් තැනම ලොප් වෙනවා, නැග්ගට වැඩිය වේගෙන් බහී. එල රේප් 11++
  2. padmathilaka

    ඇවන්ගාඩ්_ව්‍යාපාරය_බිහි_කරන_ලද_මේජර්_නිශ&#3530

    Good news, Sri Lanka will never develop if someone don't stop this political blindness
  3. padmathilaka

    බිරිදගේ සාප්පු සවාරිය

    Obata Isthuthiyi Rep +11
  4. padmathilaka

    NIKE ගැන දන්න අය පොඩ්ඩක් එන්නෝ....

    මේක වියට්නාමයේ ගහන ඕඊඑම් එකක්, අවුලක් නෑ හොදයි. මගේ ගාව දෙකක් තියෙනවා. කකුල් හිට් වෙන්නේ නෑ. කොටුවෙන් බාල සපත්තු ගන්න එපා. ලොකුම අවුල ඇවිදිනකොට හිට් වෙන එක. ඕක විකුනන්න පුළුවන් රටවල් කීපයක විතරයි.
  5. padmathilaka

    3Com Managed Switch

    ගන්ඩ එපා, දැන් ඕක ඇත්තෙත් නෑ, අනික සෙලර් රිපබිෂ් කිව්වට, පොර්ට්ස් වලට කෙලවෙලා තියෙන්න පුළුවන, අනිත් එක ඔය මලරෙද්ද TRC දානවා හුගක් වෙලාවට.
  6. padmathilaka

    network error

    Network Cable thamayi, https://en.wikipedia.org/wiki/Ethernet_crossover_cable
  7. padmathilaka

    network error

    Cross Cable Ekakda Gaththe
  8. padmathilaka

    AMEX FB 50% off at Cinnamon Hotels

    oyaa payment eka kalaada, 30ta passe
  9. padmathilaka

    AMEX FB 50% off at Cinnamon Hotels

    ඔවු පුළුවන් හැබැයි වාසිය ලැබෙන්නේ නෑ
  10. padmathilaka

    AMEX FB 50% off at Cinnamon Hotels

    Promotion is valid for reservations made on 29th May 2018 and 30th May 2018, the period of stay would be from 1st June 2018 to 30th June 2018. (Both days included) Expired
  11. padmathilaka

    adsl speed අඩු නැද්ද?

    උන්ගේ ලොකු අවුලක් තියෙනවා වගේ, පබ්ලික් ඩයිනමික් තිබුන අයිපි දැන් නිකන්ම ප්‍රයිවට් වලට මාරුවෙලා. ඇහුවාම කියන්නේ උන්ගේ අවුලක් ඉක්මනින් හදනවා කියලා
  12. padmathilaka

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    මේ පරාජිත හා හිටන් අතර වලියේ එක අවස්තාවක්. මු ඇවිල්ල රාජිතගෙ දරුවෙක්.
  13. padmathilaka

    Dialog 4g to 3g??

    ඔයා ඉන්නේ කදු නැති පැත්තක නම් වැඩේ ගොඩ, මොකද, ලයින් ඔෆ් සයිට් ගන්න පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඩොන්ගල් එකක් ඕන, රවුටරෙන් බැ. පරණ ඩයලොග් සැටලයිට් ඇන්ටනාවක් හොයාගෙන එකේ lnbf එක ගලවලා එක ඇතුලේ තියෙන යකඩ කොටස ඉවත් කරලා ඒ වෙනුවට ඩොන්ගල් එක දාල බලන්න. ඇන්ටනාව ටවර්සි එක තියෙන පැත්තට හරවන්න ඕන...
  14. padmathilaka

    Dialog 4g to 3g??

    ඔයා දැන් ඉන්න තැන ඉදලා 4G තියෙන ටවර් එකකට කොච්ච්ච්ර දුරක් තියෙනවද ?, පාරෙන් නෙවෙයි, අහස්දුර ගත්තොත්. ඊබේ එකෙන් ගෙන්වන ඇන්ටනා මහලොකු සිග්නල් බුස්ට් එකක් කරන්නේ නෑ.
  15. padmathilaka

    ගුවන් තොටුපළේන් යන්නෙ මෙහෙමයි...!!

    විස්තරේ සෑහේනට කවර් කරලා තියෙනවා, මුල් අයිති කාරයටත් ගවුරවය හිමිවිය යුතුයි. මෙතන පළකිරීම ගැන ඔබට රේප් ++ 11 මග හැරිච්ච කාරනා කීපයක් තියෙනවා, පළමුව ඔබ විසිට් විසා ලබාගෙන වෙනත් රටකට යන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම නැවත පැමිණීමට ගුවන් ටිකට් පතක් ලබාගත යුතුයි (රිටර්න් ටිකට්). ස්ථිර නවාතැන් විසා හෝ...