මේකයි මචං, මිනිස්සු කැමතියි තමුන්ගේ ස්ටේටස් පෙන්නන්න. අන්න ඒ නිසා අනික් සාමාන්‍ය අයට වියදම් කරලා ගන්න බැරි දෙයක් තියෙනවා නං ගන්න කැමති ලොකු ගානක් දීලා.
දැන් බලන්න කොළඹ තියෙන සුපිරි එපාර්ට්මන්ට් එහෙම. කෝටි 10 ක් විතර දීලා කාමර දෙකක්, බාත්රූම් එකක්, කිචන් එකක් තියෙන ගෙයක් ගන්න අය ඉන්නවා. එතන...