Recent content by pamidu

  1. pamidu

    ELAKIRI MIN MADURA

    කාෆ් මලුවන්ගේ බඩේ බිත්තර තියනවද කියල දැනගන්න ක්‍රමයක් තියනවද යාළුවනේ
  2. pamidu

    ELAKIRI MIN MADURA

    HMmmmmmmmmmmmmmm එහෙනම් ඉතින් කියන්නකෝ මට Brine Shrimp හදන විදිය :)
  3. pamidu

    ELAKIRI MIN MADURA

    යාලුවනේ blood worms හදාගන්න ලේසි ක්‍රමයක්‌ කියන්නකෝ ....
  4. pamidu

    ELAKIRI MIN MADURA

    ඔව් මචන් මමත් ඒ කතාවට එකගයි ..ලොකු ටැංකිවලට දැම්මමත් අනතුරු වැඩි හරිවෙලවට කෑම ඔක්ෂිජන් ලබුනානං ඒ සතා හැදෙන්න ඕන :)
  5. pamidu

    ELAKIRI MIN MADURA

    යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද Rosy Barb සිමෙන්ති ටැංකිවල ලොකුවෙන්නේ නැද්ද එහෙමනම් ඒ ඇයි කියන එකී කියනවද ?
  6. pamidu

    ELAKIRI MIN MADURA

    ගෙම්බෝ මාළු කනවා කියන කතාව ඇත්තක්ද ?
  7. pamidu

    ELAKIRI MIN MADURA

    How your price :yes:
  8. pamidu

    ELAKIRI MIN MADURA

    Anuradhapura nw price list eka dannawada
  9. pamidu

    ELAKIRI MIN MADURA

    ඔව මචං carp සෙල් වෙන ප්‍රයිස් දන්නවද:baffled:
  10. pamidu

    ELAKIRI MIN MADURA

    යාළුවනේ මාළු හදන්න මඩ පොකුණු යොදාගන්න එක පාඩුද? Re pond size එකක් දානවනම් වේලකට කෑම කොච්චරක් දෙන්නන වෙනවද ?දන්නා කෙනෙක් උදවු කරන්න
  11. pamidu

    Cool Ebay Gadgets II

    Meka Avith tiyene Yaluwa mama sl post eke update ekai ona une
  12. pamidu

    Cool Ebay Gadgets II

    RS052831922LV මේක ශ්‍රී ලංකා පොස්ට් වලින් ට්‍රැක් කරලා දෙන්නකෝ......Insert item into bag (EMC) කියන්නේ මොකක්ද
  13. pamidu

    Cool Ebay Gadgets II

    Ahuwa machan bank ekatat giya un kiyanawa watila nelu kiyala
  14. pamidu

    Cool Ebay Gadgets II

    මේ රිෆවුන්ඩ් එක අකවුන්ට් එකට ඇඩ් වෙලා නැනේ මේකට මොකද කරන්න වෙන්නේ ( HNB )
  15. pamidu

    Cool Ebay Gadgets II

    Mekata pissuda koheda epa wenawa ban :oo: