මචන්ලා , ජපන් soft bank i phone 4s, හරි 5 ,5s unlock කරන්න පට්ට ගණන් නේ බන් .යාලුවක් ඉන්නවා Japan වල පොර එවන්න අහනවා 4s, හරි 5 ,5sඑකක් , මට මේක unlock කරන්න place එකක් තියනවා ද ? කියක් විතර යයිද ? අඩුව unlock කරගන්න හරි මේක කරන දන්නා පොරක් ඉන්නවා ද ?