උබ කසුන්ව දන ගත්තේ සද මිතුරි සින්දුවෙන්ද? එහෙනම් උබ සින්දු අහන්න පටන් අරන් තියෙන්නේ ලගදී වෙන්න ඇති. මම නම් කසුන් දැනගතේ අනන්තයට යන, සඳ සඳ වගේ, මල්මිටක්, ආදර මල් වල වගේ සින්දු වලින්. උබ ආයෙත් කියනවා සදමිතුරි කොපියක් කියල. කවුරු හරි සින්දුවක් ලියල, මෙලඩියක් දාල ගායකයෙක්ට දීල සින්දුවක් කලොත් ගායකයා...