Recent content by paranthan

  1. P

    මෝඩ සිංහලයෝ

    නොදන්න දේවල් කියවල තමන්ගෙ මෝඩකම පෙන්නන්න එපා. :lol:
  2. P

    මෝඩ සිංහලයෝ

    මොන මගුලක්ද මේ කියවන්නෙ? එක සැරයක් කියනවා මම මුස්ලිම්ලු. දැන් තව එකක්. මාතෘකාවට අදාළව කතා කරන්න. වෙන වල්පල් මේ ත්‍රෙඩ් එකේ දාල, මම ඒවට උත්තර දෙනකම් ඔබතුමා කට ඇරගෙන බලාගෙන හිටියට මට කරන්න දෙයක් නෑ. :lol::lol:
  3. P

    මෝඩ සිංහලයෝ

    සමාවෙන්න.
  4. P

    මෝඩ සිංහලයෝ

    ගින්දර හොයාගත්ත මිනිහ හදපු තියරි එක මොකක්ද කියල කියනවද?:rofl: ඔබතුමාට වැඩියෙන්ම මතක තියෙන්නෙ ලෝකෙ මුල්ම රොකට් එක හදපු එක්කෙනාගෙ නමද, නැතිනම් ඒකට අදාළ තියරි එක හදපු නිව්ටන්ගෙ නමද? (මොළයක් තියෙනවනම් හිතල බලන්න.)
  5. P

    මෝඩ සිංහලයෝ

    අනේ මෝඩයෝ, පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකේ මුලම මමත් මෝඩ සිංහලයෙක් කියල මම කියල තියෙනවා. එක මුස්ලිම් විද්‍යාඥයෙක්ගෙ නමක් කියපු පලියට මම මුස්ලිම් වෙන්නෙ කොහොමද? එතකොට නිව්ටන්ගෙයි රාමන්ගෙයි නම් කියපු එකට මාව පේන්නෙ ඉංග්‍රීසියි දෙමළයි විදියටද? ඔය ඉතින් පේන්නෙ සිංහල විද්‍යාඥැයො බිහි නොවෙන්න හේතුව තමා.:lol:
  6. P

    මෝඩ සිංහලයෝ

    සුද්දො හදපු තියරි පාවිච්චි කරල වැඩ කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. :lol: අලුත්ම තියරි එකක් හදන එක තමයි අමාරු වැඩේ.
  7. P

    මෝඩ සිංහලයෝ

    :lol:
  8. P

    මෝඩ සිංහලයෝ

    අර වාචාල කතා දොඩවන බකපණ්ඩිතයො ටිකද?
  9. P

    මෝඩ සිංහලයෝ

    අනේ පවු. මෙයා හොඳටම මහන්සි වෙලා. ඕකෙන්ම පේනවා සිංහලයන්ගෙ මෝඩකම. :lol: මම මෙතන සිංහල අයව මුස්ලිම් අය එක්ක සංසන්දනය කරල නෑ කියන එකවත් ඔබතුමාට තේරෙන්නෙ නැද්ද? මම මුලින් උදාහරණ විදියට කිව්වේ නිව්ටන් සහ රාමන්. ඒගොල්ලො මුස්ලිම්ද? අබ්දුස් සලාම් ගැන මම කිව්වේ එක්කෙනෙක් පාකිස්ථානෙ ගැන අහපු නිසා. :lol:
  10. P

    මෝඩ සිංහලයෝ

    අනේ මෝඩයෝ, මේ ත්‍රෙඩ් එකේ මුලින්ම මම දාල තියෙන පෝස්ට් එක කියවන්න. මමත් මෝඩ සිංහලයෙක් කියල එතන කියල තියෙනවා.
  11. P

    මෝඩ සිංහලයෝ

    ඔවු, බකපණ්ඩිතයො ටිකක් දැකගන්න පුළුවන් :lol:
  12. P

    මෝඩ සිංහලයෝ

    සුද්දෙක් හදපු තියරි එකකක චූටි කොණක් අල්ලගෙන ඒකට තවත් චූටි කෑල්ලක් එකතු කරපු අයනම් තමයි ඔය කට්ටිය. හැමෝම මතුරන්නේ පහසුකම් නෑ කියන බයිලාව තමයි. ඒත් සෛද්ධාන්තික විද්‍යා වලට ඔය මහ ලොකු පහසුකම් මොනවත් ඕනෙ නෑ. මොළේ තියෙන්න විතරයි ඕනෙ.
  13. P

    මෝඩ සිංහලයෝ

    අනේ මෝඩයෝ, අළුත්ම දර්ශනයක් නිර්මාණය කරපු කෙනෙක් නෙවෙයි මේ හොයන්නේ. :lol: ත්‍රෙඩ් එක කියවල බලන්න.
  14. P

    මෝඩ සිංහලයෝ

    යන්නෙ කොහෙද - මල්ලෙ පොල්. :lol:
  15. P

    මෝඩ සිංහලයෝ

    දර්ශණයක් නිර්මාණය කරන්න තමයි ඉහළ බුද්ධියක් අවශ්‍ය. ඒක වෙනස් නොකර රැකගැනීමට ඒක නිර්මාණය කළ කෙනා තරම් ඉහළ බුද්ධියක් අවශ්‍ය නෑ.