Recent content by Pasindu.Slva

  1. P

    Why no Paypal Money receive to Sri Lanka?

    මම දන්න විදියට නම් PayPal Receive කරන එක ලංකාවට බ්ලොක් කරන්නේ මහ බැංකුව TRC එක නෙවෙයි. ඒක හින්දා මේකට කම්ප්ලේන් කරන්න ඕනෙ අජිත් නිවාඩ් කබ්බ්‍රාල්(මහ බැංකු අධිපති) ට. TRC එකට අදාල වන්නේ විදුලි සංදේශ කටයුතු මහ බැංකුවට අදාල වන්නේ මූල්‍යමය කටයුතු. හැබැයි කවුරු කලත් මේක මහ ගොන් වැඩක්, ලංකාව ඇතුලට...
  2. P

    Google හොරු අතේ කෝට්

    ගොන් කථා කියන්න එපා බන්. ඔය කියන සේරම සර්ච් රිසල්ට් ඩිස්ප්ලේ කරන විදියවල් (ගූගල් කියන්නේ බින් වලට වඩා පරණ සර්ච් එන්ජින් එකක්, එහෙමනම් අනික් අතට කියන්න පුළුවන්නේ බින් ගූගල් ව කොපි කලයි කියලා). මෙන්න මේක බලපන් කවුද ඇත්තටම කොපි කලේ කියලා(බොරුවට මයික්‍රොසොෆ්ට් වලට කඩේ යන්නේ නැතුව)...
  3. P

    Want to to buy Dremel multi rotary tool

    Thought about E-bay, but worried about custom taxes, Did you have any troubles from customs? And How much it cost to you?
  4. P

    Want to to buy Dremel multi rotary tool

    Hi, I want to Dremel multi rotary tool like the one shown in the given link. http://www.dremel.com/en-us/Tools/Pages/ToolDetail.aspx?pid=300+Series It doesn't really required to from Dremel brand as long it gets the job done. No wireless tools and it should be around 120-250W. It seems...