මට නම් subaru තමයි ඉතින් බාන්ඩේ මචෝ:yes:...evolution හොදයි, STI හොදා.........යි.:D:Dගන්නකොට බලලා ගන්න ඕනේ ඉතින්.2L TURBO කාර් පදිනකොට ඉතින් දන්නවනේ කතන්දරේ.rod ,bearing ,piston ලෙඩ අවොත් අනාතයි ඉතින්.:oo:.හොදට බලලා ගන්න.කුඩු වෙන්න හැප්පිලා අයිත් එළකිරි වගේ හදපු evo 9, sti 9 ඕනා තරම්...