අද ගියා dialog එකට dtv එකක් ගන්න pre paid එකක් decoder එක විතරයි . Rs 3990 i කිව්ව . උන් මගෙ details ටික අරන් decoder එක register කරන්න හැදුවහැදුව out of stock ලු .හෙට ඉදන් ගන්න වැඩිලු 4990i ලු .ඉතිං හෙට එනන් කිව්ව 4990k ගෙවල ගන්න් 😡😡😡😡
උන් ගාව decoder 3i තියනව කිවුවෙ ඒ එකක් වත් register කරන්න...