උබල දෙන්නගේ වයස කීයද?
endometriosis අයින් කරාද ?
මගේ වයිෆ් ගේත් endometriosis තිබ්බ. IUI 4ක් කළා හරිගියේ නෑ පස්සේ ඔපරේට් කළාම නෝමල්ම වැඩේ ගොඩ ගියා.ඔන්න දැන් අවුරුද්දයි මාස 4 ක කොල්ලෙක් ඉන්නවා.
ඉංග්‍රීසි බෙහෙත් ගන්න අතරේ හැබැයි අපි ආයුර්වේද බෙහෙතුත් ගත්ත