Recent content by Pawaniii

  1. Pawaniii

    හීන_දකින_මුවැත්තී

    "සිතුම්ට මාව ඕනි වෙන්නෙ සකුනි එයා ලඟ නැති වෙලාවට විතරයි. "මම මොන තරම් මෝඩ කෙල්ලක්ද....." දැන් මට මාවම එපා වෙලා. මම රෑ එළිවෙනකම්ම ඇඩුවා මගේ ඇස් දෙක රිදෙනකම්ම...." "හරි ලස්සනයි නැගිටින වෙලාව" දැන් වෙලාව 8ත් පහුවෙලා" උයල පිහල තිබ්බම වෙලාවට ගිලින්නනම් දන්නව. මම මෙතන තනියම කුස්සියෙ මැරෙනව පොල්...
  2. Pawaniii

    හීන_දකින_මුවැත්තී

    හීන_දකින_මුවැත්තී මගේ කුළුඳුල් නවකතාව..... හීන දකින මුවැත්තී.... සත්‍ය කතාවක් ඇසුරෙනි.... :love::love: ************************************************* ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං.... "හෙලෝ...... " මොකද කියන්නේ අද එනවද..? ඇයි මට වද දෙන්නේ... තියන්න ෆෝන් එක...