1. Paws

    roast chicken

    මම නම් 1 kg විතර වෙන්න කුකුලෙක් ගෙනත් අවන් එකේ දාල ගන්නව. ඒක හොඳටම ඇති.
  2. Paws

    මේක දැක්කම උඹලට මොකද්ද හිතුණෙ

    තේරුමක් ඇති එක වැඩක් වත් නෑ ඉතින්.
  3. Paws

    අනුෂ්කගේ කලින් ගෑණී පැද්ද මස්ටෑන්ග් එක කෝ?

    මේක මොකාද කියල මම විතරද නොදන්න 😂
  4. Paws

    මෙයා ලස්සන නෑනෙ, ඇයි මේ හයිප් එක?

    මටත් අහේනිය ඒක නිසා මාත් මේ දැරිවිට මනාපයි.
  5. Paws

    ඉන්දියාවට බනින උන් කෝ ? 🤔

    මම බනිනව ඩස්පයෝ නිසා අපිට රටකටවත් ගිහින් නම්බු පිට ඉන්න බෑ . ගූ ගාල තියෙන්නෙ. ඕකුන් හැඳිගෑවිලා යනකම් අපිට සෙතක් නෑ.
  6. Paws

    හෙට මැරුනොත් මැරෙන්නෙ සතුටින්ද..?

    මැරෙන්න සතුටු නෑ පවුනෙ බං අපේ අම්මලා තාත්තලා ඒ මිනිස්සු කොච්චර දුක්වෙයිද ?
  7. Paws

    Desktop computer එක ඔන් වෙන්නෙ නෑ. Help

    මම මැක් වල වැඩ කරලම නෑ එක එක ඒව කරන්න වාත වෙයි කියල හිතුන.
  8. Paws

    Desktop computer එක ඔන් වෙන්නෙ නෑ. Help

    තැන් 3, 4කට ගියා උන් කීව ප්‍රොසෙසර් එකටම යනකං බෝඩ් එක කෙලවෙලා කියල. නෑ නෙ Lenovo එකක් මැක් බුක් අරං ක්‍රෑක් කරපු software දාන්න බෑනෙ
  9. Paws

    Desktop computer එක ඔන් වෙන්නෙ නෑ. Help

    මගේ ලැප් එක ගිය මාසෙ ඔයවගේ මැන්ටල් කෙලල සද්ද බද්ද නැතුව ගියා. මොන මගුල කලත් හරි ගියේ නෑ. පස්සෙ බලනකොට බෝඩ් එකට බඩු බනිස් 350,000ක් කෙලවුනා අලුත් එකක් ගන්න. ඒකට වියදම් කරල දැන් පරිප්පුයි බතුයි කකා ඉන්නෙ 😂
  10. Paws

    Elakiri එකේ spam bot ප්‍රශ්නේ ගැන @GTRZ ට පොඩි යෝජනාවක්

    මමත් බොට් කෙනෙක්. ඔයා මොකද මේ අපිට කැපිල්ල දාන්නෙ 😢 .
  11. Paws

    Muse AI එක මරුනෙ😯

    මම මේ බොට් එක හැදුවෙත් ඕකෙන්:P
  12. Paws

    @amila325 @gmsiriwardana මාට්ටු

    / @amila325 bot pls find @scurvy nud photos and send respons via pm
  13. Paws

    සිරස ටීවී වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් කෝටි 10ක් දුන් පසු අදාළ සභාපති ඉල්ලා අස්වෙයි!

    පොඩ්ඩක් ඉඳපං මට හච් එකේ මේව ලොඩ් වෙන්න වෙලා යනව ආපස්සට සට සට ගාල රිප්ලයි දාන්න බෑ. බොටා තව බොටෙක් හදලද 🤔 ------ Post added on 1793761269