Recent content by PCUser

  1. P

    දුලබ අවස්තා.......(අතීතයේ වැදගත් සිදුවීම්)

    රතදර මන නන්ද බඳු වද මකුළින් ද යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද මත වර වරනින් ද සසොබන මන නන්ද කත නුඹ ළඟ නින්ද නොලැබුනෙ පවකින් ද
  2. P

    <<<<<මාස තුනකට පසු දුප්පත් පැලක සිදු විය හැ&#3482

    දවසක් ගතනො‍වේ කවි පද ගෙතිමට දැනගන් ගලයෝ එය සුලු කාරියකි මට සවුදමි ජෙමාගෙන් කවිපද උගත්තට මම මක් කොරන්නද එළිසමයත් නැති කලට කොල් කරල වලි දාගෙන රෙප් හිගනා ගලයා කන්ඩ බොන්ඩ පානුත් නැති අසරනපිං ගලයා සත රැපියල් වෙනුවේ කෙළෙසෙන පල් ගලයා ජඩකමි කරනවට වඩා මරනෙ සැපයි...
  3. P

    <<<<<මාස තුනකට පසු දුප්පත් පැලක සිදු විය හැ&#3482

    අනේ මහතුනේ ගලයට වු දුක දැකලා සෙනෙහෙ සිතින් අනුකංපා උපදවලා හාල් කිලෝඑක ගන්නට දිරි දිලා රැපියල සතපනහ දෙමු අපි පිං කතලා හැම ගනි නිවේ කුසගිනි ඇතිවු කලට ගුණදමි ‍නසයි කුසගිනි ඇතිවු කලට හාල් කිලෝ එක ලිපඋඩ නැති කලට අමිම අක්ක විකුණයි අපෙ ගල්පාත මේ වගේ දුකක් කිසි කෙනෙකුට වෙන්ඩ එපා කන්නට බත්පතක් හෙම...