ඉස්සෙල්ලාම කියන්න ඕනේ හිට්ලර්ව මැරුවේ නැ හිට්ලර් සියදිවි නසාගත්තා..:P:P
ප්‍රශ්නයක් නැත්තම් ඇයි යාලුවා නිකන් ඉන්න කෙනෙක්ට වෙඩි තියන්න කාවවත් හොයන්නේ...
ඔයා කියන කතාව එක පැත්තකින් බලනකොට මට හරි පුදුමයි.. අපි දැන් අවුරුදු 40ට පස්සෙ කුරගල කුරගල කියලා කැගහන්නේ අපිටත් තිබුනනේ ඒක හමබයෝ ආක්‍රමණය කරන්න...