ඔන්න ගොඩ කලකට පස්සේ රාළ අළුත් ලිපියක් අරන් ආවා. ලංකාවේත් ෂරියා නීතිය ගේන්න යන බවට කසු කුසුවක් පහු ගිය දවස් වල පැවතුණා. ඒ වුණත්, ලංකාවේ නීතියේ හැටියට ෂරියා නීතිය බල පවත්වන්න විදියක් නැති එක සැනසීමට කාරණයක්. ඒ වුණත් ලාංකිකයන් බොහෝ දෙනෙක්, මැද පෙරදිග සේවයේ යෙදිලා ඉන්නවා. මෙයින් වැඩිහරියක්...