Dilshan නායකත්වයට සුදුසුද?
එදා 3 වෙනි තරඟයේදි නායකයෙක් විදිහට ඩිල්ෂාන් හැසුරුනු විදිය හරිද?
නැත්තම් මැතිව්ස් කරපු දේද වැරදි?
"මාධ්‍ය කුටියද මැතිව්ස් ලකුණු ලබා නොගන්නා විට සිනහවෙන් පිරී ගියේය. මාධ්‍ය කුටිවල ඇති රූපවාහිනි තිරවලින් ඩිල්ෂාන් සහ දුලිප් මෙන්ඩිස්‌ගේ මුහුණු පෙන්වන විට...