Recent content by Peter Quinn

  1. Peter Quinn

    Bank Card for Aussie

    මුල සති දෙක තුන cash පාවිච්චි කරපන්, ඔසී ඇවිල්ලා NAB හරි commonwealth හරි account එකක් හදපුවහම සතියෙන් කාර්ඩ් එක එනවා.නැත්තම් ගොඩක් overseas බැන්කුවලට surcharge එකක් තියනවා.
  2. Peter Quinn

    Geelong Australia help

    ehe kawuruth ne machan mama danna. mama poddak hoyala balannam.. mokak hari set unoth kiyannam
  3. Peter Quinn

    Geelong Australia help

    machan mama inneth Geelong walata Peyaka withara dura, Ballarat wala. Danna kawuruth ne E peththenam. Mokadda uni eka Deakin da?
  4. Peter Quinn

    I'm in Australia now.

    කොහෙද මචං ඉන්නෙ... මම ඉන්නෙ මෙල්බන්
  5. Peter Quinn

    Aussie and NZ best Migration Agent

    යන state එක අනුව තමයි මචං. Victoria,NSW එහෙම අවුලක් නෑ. කඩ්ඩ හොදනම් ඉක්මනට එකක් සෙට් කරගන්න පුලුවන්
  6. Peter Quinn

    Aussie and NZ best Migration Agent

    Machan Student ena nisa procedure ekanam mama danne ne. Mage yaluwo 3 denekma PR awe eureka eken. Thawa ekek guya mase visa apply kala. Uba studen enawanam thaniyama danna balapan. Mokadda field eka? PR ennama balapan machan. Student enawanam Victoria wage enna balapan. Anika PR ganna leai...
  7. Peter Quinn

    Aussie and NZ best Migration Agent

    machan mama danna widihata eureka eka thamai den thiyana hodama eka. mama awe AMC eken, ekanam poddak chater. uba student enawanam scholarship ekakatada enne? http://dfat.gov.au/about-us/publications/Documents/sri-lanka.pdf Thawa site keepayakma thiyanawa. search karala balapan.
  8. Peter Quinn

    Homeland season 7 (2018)

    ඔව් මචන් මූ මැරුනට පස්සෙ වැඩක් නැ වගේ
  9. Peter Quinn

    යාපනේ දවස් දෙකකට ගෙයක් ඔනේ !!

    https://www.tripadvisor.com.au/Hotel_Review-g304135-d7596154-Reviews-Dambakolapatuna_Rest-Jaffna_Northern_Province.html බලපන් මචන්. මම 2015 විතර තමයි හිටියෙ. යාපනේ ඉදල පැය බාගයක් විතර යනව යන්න. නේවි එකෙන් කරන නිසා හැම දේම හොදයි මචං
  10. Peter Quinn

    යාපනේ දවස් දෙකකට ගෙයක් ඔනේ !!

    දඹකොලපටුනෙ තියනවා නේවි එකෙන් කරන හොටෙල් එකක්. එතන නියමයි. ගානත් අඩුයි. තැනත් නියමයි
  11. Peter Quinn

    Whats the brand of your tyres?

    KUMO