මචන්, නිකන් දැන්නම් වලේ චොම්මේන්ට්ස් දන්නා එපා. උබ මොනවද දන්නේ චිනේ ගැන. ඔය කියන ඕනෑම බ්‍රෑන්ඩ් (sony/samsung/htc/LG/apple) එකක් හදන්නේ china වල. සමහර වෙලාවට E-TEL , ZIGO බ්‍රෑන්ඩ් හදන්නෙත් ඔයකියන බ්‍රෑන්ඩ් හදන factory වලම තම. Chinese බ්‍රෑන්ඩ් ෆොනේ එකක් ගන්නකොට පලන්න ඕනේ, ලංකාවෙ තියෙන company...