Recent content by Photo-Man

  1. P

    ~ රුපියල්_650ට Quality T-shirts ~

    Phone number ekak nadda
  2. P

    Honda ACTY

    Honda acty wahana use karana aya innawadaaaaa
  3. P

    Casual Shirts ගන්න place එකක්

    කොළඹ අවට Casual shirts, හොඳ T shirts ගන්න place එකක් දන්නා අය ඉන්නවද
  4. P

    Beautiful Sri Lanka #Areal

    https://www.facebook.com/lakmomentzz/videos/1762936990654102/
  5. P

    සිංහලෙන් ෆොටෝග්‍රැපි ඉගෙනගන්න

    අමතක වෙන්න කලින් මේකත් කියන්න ඕනේ... DSLR පාවිච්චි කරන අය තාමත් ෆොටෝ ගන්නේ Auto Mode එකේනම් ඉකමන්ටම Manual එකෙන් ගන්න පුරුදු වෙන්න.
  6. P

    තෙවෙනි ඇසෙන් පින්සලෙන් පැන්සලෙන් පෑනෙන්

    තෙවෙනි ඇසෙන් පින්සලෙන් පැන්සලෙන් පෑනෙන් තෙවෙනි ඇසෙන් පින්සලෙන් පැන්සලෙන් පෑනෙන් කරන නිරමාණ එළිදැක්වීමට ඔබටම වෙන්වූ Elakri අවකාශය.. ඔයාල ගත්තු ලස්සන පින්තුර.. painting drawings එහෙම තියෙන ඒවා යාලුවන්ටත් බලාගන්න මේකේ පොස්ට් කරන්න... කැමරා settings එක්කම දැම්මනම් යමක් ඉගෙනගන්නත් පුළුවන් වෙයි...
  7. P

    සිංහලෙන් ෆොටෝග්‍රැපි ඉගෙනගන්න

    කට්ටියම සමාවෙන්න ඕනේ පරක්කු උනාට.. වැඩත් එක්ක බිසී උන හොදටම මුලින්ම කැමරා සහ ලෙන්ස් ටිකක ෆොටෝ දාන්නම්. ෆෝන් කැමරා වලයි පොඩි ඩිගිටල් කැමරා වලයි ෆොටෝ ඕනේ නෑනේ.. ඒවා නොදැම්මට ඒ ඕනේ එකකින් හොදට ෆොටෝ ගන්න පුළුවන්.. කැමරාවට වඩා ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ හැකියාව සහ ඇස. සමහර අවස්ථා ගන්නනම් ඒවාට විශේෂිත...
  8. P

    සිංහලෙන් ෆොටෝග්‍රැපි ඉගෙනගන්න

    සිංහලෙන් ෆොටෝග්‍රැපි ඉගෙනගන්න සිංහලෙන් ෆොටෝග්‍රැපි ඉගෙනගන්න කැමති අය ඉන්නවද.. ලගදීම