උබ මේ රටෙන් පිටට ගියපු එකම එකා වගෙ හැසිරෙන්න එපා බන්. මන් ඉන්නෙත් ලන්කාවේ නෙවෙයි. ලන්කාවෙන් පිට ඕනතරම් ඇප් ඩිසයින් කරල වගේම ඩිවලප් කරලත් තියෙනවා.. උබ තරම් බෙසික් ඩිසයින් කරල පොර වෙන්න තරම් මනස නොදියුනු නෑ මගෙ..
උබ කියන එකට මන් එකගයි. ඕක දැනට ලන්කාවේ කරගෙන යන ප්‍රොජෙක්ට් එකක්. 2026 එලියට දානව...