රුපියල් බිලියන 430 මගඩිය !
රුපියල් බිලියන 430 මගඩිය !
(2010/01/18/ දිවයින)
ඉකුත් අවුරුදු හතර පුරා දූෂණය හා වංචාව නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 430 ක් හැටියට විපක්‌ෂය ගණන් බලා ඇත. තෙල්, සංස්‌ථාවේ "හෙජිං" ගිවිසුම, වැට් මගඩිය, මිහින්එයාර්, කෙරවලපිටිය විදුලි බලාගාරය ඇතුළු වංචනික ගනුදෙනු 14...