Recent content by pitiye.appu

  1. pitiye.appu

    ගුගල් reviews

    Asiri Surgical Hospital 0114 524 400 https://maps.app.goo.gl/pvLYD32Fh9r8ft557
  2. pitiye.appu

    ගුගල් reviews

    ඒකෙ ආතල් එක තමයි reviews වල තියෙන්නේ 🤭
  3. pitiye.appu

    ගුගල් reviews

    ආසිරි සර්ජිකල් එකට පට්ට reviews නේද තියෙන්නේ ? තවත් ලියමුද ? 🤔
  4. pitiye.appu

    අමාරුව සනීපයි 🤭😆😆

    නෑ, උගෙ මීටරේ සුපිරි. 😆
  5. pitiye.appu

    අමාරුව සනීපයි 🤭😆😆

    Post එක බැලුවද හරියට ? 🤔
  6. pitiye.appu

    ඇලජික් එකක් තියෙනවා HELP!!!

    ඒකෙන් තමයි හැම ලෙඩක් ම හැදෙන්නේ.
  7. pitiye.appu

    පෙෂර් වැඩි වෙන්නෙ ඇයි?

    ඒක වෛද්‍යවරයෙක් රෝගියාව පරික්ෂා කරල නියම කරන දෙයක්.
  8. pitiye.appu

    පෙෂර් වැඩි වෙන්නෙ ඇයි?

    අව්වට ඔළුව කර වුණාම ප්‍රෙෂර් නගිනවා. වෛද්‍ය උපදෙස් අනුව ඔළුවට තෙල් දැම්මාම ප්‍රෙෂර් බහිනවා.
  9. pitiye.appu

    ඇලජික් එකක් තියෙනවා HELP!!!

    බඩේ ගිණියම
  10. pitiye.appu

    ඇලජික් එකක් තියෙනවා HELP!!!

    සිංහල බෙහෙත් කරපන්, දොස්තර බෙහෙත් නෑ ඕකට.
  11. pitiye.appu

    Colon Cancer Updates

    ස්නායු ලෙඩ වලදි කෙට්ටු වෙන්න බේත් දෙන්නෙ නෑනේ. 🤭 තව පොඩ්ඩක් තාත්වික විදියට ඔය කතාව හදල කිව්ව නම් හරි යයි නේද ? 🤔☺️😆
  12. pitiye.appu

    nutritionist

    Try Traditional Medicine first
  13. pitiye.appu

    අහන්න මේක

    සද්දෙ වැඩි කරල ....
  14. pitiye.appu

    කොහොමද මේක

    Sound Volume සද්දෙ වැඩි කරල අහන්න හිතවතුනි.