මත්පැන් පානය පවක් ද?
හුදු මත්පැන් පානය පවක් නො වේ. දස අකුසල්වලට මත්පැන් පානය ඇතුළත් නැත. ශාක්යයෙකු වූ සරකානි සෝවාන් වූ පසු ව ද මත් පැන් පානය කළේ ය.
එහෙත් පංච ශීලයෙහි සිල් පදයක් ලෙස "මත්පැන් පානයෙන් වැලකිය යුතු ය" යන්න පනවා ඇත්තේ මදයට හා ප්රමාදයට හේතු වන නිසා, සහ අනිත් පව් මත්පැන් පානය කළ පසු...