අපිට සමාවෙන්න හාමු අපේ රිවස් එකක් නෑ
සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ ඉරිතැලීම හා නවයුගයකට අරුණලු වැටීම
මේ මගේ දෙවැනි විචාරය මේක ගීතය මට තේරෙන විදිහට උපහාසාත්මක දේශපාලන ගීතයක් .. මම වැරදි වෙන්න පුළුවන්.. මේ මට හැඟෙන හැටි
https://www.youtube.com/watch?v=JwEWsB_AmzI
මෙම ගීතයේ සීයාගෙන් ආර්ථිකව...