Galaxy S M110S හෙල්ප්!!
ඕන් මමත් තොප්පියගෙ කීමට මෙතනට කඩා පාත් උනා ;), පොඩ් හෙල්ප් එකක් ඕනෙ, මචංලා මගේ කොරියන් ගැලැක්සි එක (m110s) රූටන්න ගිහින් දැන් ගැලැක්සි එස් කියන ස්ක්‍රීන් එකේ ස්ටක් වෙලා ඉන්නවා :shocked:, ඒකට හරියන රොම් එකක් හොයාගන්න බැරි උනා:(. මෙතන තියනවද දන්නෙත් නෑ. පොඩි උදව්වක් කරන්න...