යාලුවනේ මම බිස්නස් එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නේ, මම ෆෝන් කඩයක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ෆෝන් විතරක්මත් නෙවේ, ෆෝන් කවර අරව මෙව්වා ඔක්කොම . අපේ පැත්තෙ ෆෝන් කඩයක් කොහෙවත් නැ . මා ගාව දැනට ලක්ස 20ක් අතේ තියේ, තව ඕනනම් ලෝන් දාන්නත් පුළුවන්.
මට පොඩ්ඩක් උපදෙසක් දෙනවද කොහොමද පටන් ගන්නේ කියල...