නෑ මචන් එහෙම දෙයක් අහන්න තරම් සමීප සම්බන්ධතාවයක් තියනවා. ඕනි දෙයක් අපි දෙන්නා කතා කරගන්නවා.
මේ දේ ගැන මගේ හිතේ පොඩි දෙගිඩියාවක් තියන නිසා තමයි මේක මේ වගේ අහන්න හිතුවේ. විශේෂයෙන් සමාජයේ මේ වගේ දේවල් ගැන තියන අදහසත් දැන්නත් එක්ක. අනිත් එක වෙන බැදපු අයගේ, බදින්න ඉන්න යාලුවෙලා ඉන්න අයගේ අදහස්...