pushups ඇප් එකක් මගෙන්
ඔන්න යාලුවනේ මම තව පොඩි ඇප් එකක් හැදුවා pushups කරන අයට ..ෆොන් එකේ Proximity Sensor එක තියන අයට මේක පාවිච්චි කරන්න ලේසි ..මොබයිල් එක බිමින් තියලා එකට ලං වෙන්න pushups කරන්න තියෙන්නේ..මේක ඔයාලත් පාවිච්චි කරලා බලන්න..අඩු පාඩු තියන දේවල් කිව්වොත් මට ඉදිරියට ඒවා හදා ගන්න...