Recent content by PlayQuirkApp

  1. PlayQuirkApp

    [App] Offline වැඩ කරන puzzle app එකක් හැදුවා, puzzle වර්ග 120+ (free)

    ආයුබෝවන් EK යාළුවනේ, මම Quirk app එක හදපු දෙන්නගෙන් කෙනෙක්. Puzzle වලට ආස අය ඉන්නවා නම් try කරලා අදහස් කියන්න කියලා දාන්නේ. මුලින්ම පොඩි එකක්. 1 ඉඳන් 4 දක්වා ඉලක්කම්, හැම පේළියේම, හැම තීරුවේම, හැම 2x2 කොටුවේම එක පාරක් විතරයි: 1 2 | . 4 . . | 1 . ----+---- . 1 | . . 4 . | . 1 (එක උත්තරයයි...