Recent content by PlGeHs

  1. P

    බෞද්ධ උපාසක මහත්වරුන්ගෙන් පුංචි උපකාරයක&

    බෞද්ධ උපාසක මහත්වරුන්ගෙන් පුංචි උපකාරයක& පෙරේදා මම මහරගම අවවිසි දානෙකට වැඩම කරලා එන ගමනට මහා විසාල බැනර් එකක් දැක්කා. ඒක ඇන්දලා තිබ්බෙ විසාල ඉටි කොලේක. නැවතිලා ටිකක් විපරන් කරලා බැලුවම කොලු නඩේ නායක ඉළන්දාරියා මගේ ගාවට ආවා. කලිසම් ඇන්දට මොකද බොහොම යටහත් විදිහටයි කතා කලේ. හලාල් එපා කියලා නොවැ ඔය...