කතාව ඇත්ත. මම වැඩ කරන්නේ පියර්සන්.
අවුරුදු 6කට වැඩිය කල් හිටපු dev manager කෙනෙක් ගිය සුමානේ ඔය vrs එක අරන් අයින් උනා. කොම්පැනියේ මුල ඉඳලම හිටපු qa manager කෙනෙක් ඊයේ අයින් උනා. තව උන් යන්න ඉන්නවා කියල තමයි කියන්නේ.
management එක හංගල ගේම ගහන්නේ. staff එක දන්නවා සීන් එක. එත් එළිපිට කතා කරන්නේ...