1. P

    BPO ekak පටන් ගමුද ?

    මටත් හිතුන ඔය ගැන. චම්පික රණවක දාලා තිබ්බ ලියුමක් ඕක තමයි ලංකාවෙ අනාගතය කියල. https://www.facebook.com/PataliChampika/photos/a.1436667996614714/2203660793248760/?type=3&theater
  2. P

    කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

    yeah, people do shitty things, but that doesn't define who they are, some people live the correct way once they get settled.
  3. P

    හෙලිකොප්ටරයක් හදන ලක් තරුණයාගේ ඉරණම

    මොනවද බං මෙ ? දැකල තියෙනව නෙට් එකේ, කොලයක් බලං කියවනවා කිසිඳු අන්දමක රසවත් භාවයක් නැහැ.
  4. P

    දමිත් අසංකව පිස්සු වැට්ටූ රහත් යැයි කියා&#3484

    දමිත් අසංක බබා ? අත දරුවා.. ඔක්කොම කරලා තියෙන්නේ අනික් මිනිස්සු.
  5. P

    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

    සුද්දොන්ට එනකොට ජන විඤ්ඤාණ වෙනවයි කියමුකො, එතකොට ඔය විඤ්ඤාණය කියන්නෙ මොකක්ද ? ඇහැට පේන එකක් ද? අනේ මන්දා මචං කියන්ඩ ගියොත් මේවයෙ කෙළවරකුත් නැති වෙනව.
  6. P

    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

    මං අහල තියෙනව ඔය නූතන සයන්ස් කියන 'විද්‍යාවෙන්' තෙර ගිය බටහිර රටවල්වල ඇනිමල් ෂෙල්ටර්වල අඩුවෙන්ම හදාගන්න ගන්නෙ, ඒ කියන්නෙ අයිතිකාරයො නැතිව ඉතිරිවෙලා ඉන්නෙ කලු පූසො කියල. කලු පූසො අවාසනාව ගේනවා, උන් සාප ගෙන්වා කියන ගැමි මතය නිසා තමයිලු එහෙම වෙන්නෙ. එහෙම තමයි මහා දියුණු රටවල්වල පවා කරුණු කාරණා සිදු...
  7. P

    පොතේ`නම`මොකක්ද?

    is she referring to Feminism ?
  8. P

    Venom

    lmao. you funny bugger. :D
  9. P

    House MD Intro

    Fringe, The Person of Interest , බලල තියෙනවා සේරම 150+ නම් මතකයට එන්නෙ නැහැ බන්. :oo: කාලයක් තිස්සේ දිගට බලපු එකක් ආපහු ඇහෙද්දි අමුතුම ෆීලින් එකක් දැනෙන්නෙ.
  10. P

    Venom

    That actor is an asshole, his attitude fucked up his career for good.
  11. P

    House MD Intro

    A4h-zAV0yP8
  12. P

    Venom

    I am a realist but i do like some of these fictitious movies.
  13. P

    Graphic Design කරන කට්ටිය

    මම ඉස්සර ඡායාරූපකඩයෙන් තමයි ග්‍රාෆික නිර්මාණ කටයුතු සිදු කරනු ලැබුවේ. නමුත් මා වර්තමානයේ ඉතා ඇලුම් කරන පරිගණක මෘදුකාංගය වන්නේ ඇඩෝබි චත්‍රකාරක වැඩසටහනයි. එය දෛශික ග්‍රාෆික මාදිලියට සහයෝගය දක්වන නිසා වඩාත් සුදුසුයි.